Institutional-Repository, University of Moratuwa.  

ඵලදායි ආර් ථිකයක් සඳහා විධිමත් නගර සැලසුම්කරණය: සැලසුම් උපායක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර් ධනය [Formal City Planning for a Productive Economy: Tourism Promotion as a Planning Strategy]

Show simple item record

dc.contributor.author මිටියාගොඩ, එල් [Meetiyagoda, L]
dc.date.accessioned 2022-12-16T04:33:29Z
dc.date.available 2022-12-16T04:33:29Z
dc.date.issued 2018
dc.identifier.issn 2579-1540 en_US
dc.identifier.uri http://dl.lib.uom.lk/handle/123/19819
dc.description.abstract සමකාලීන ලෝකයේ කළමනාකරණ මූලධර්මයක් ලෙස ඵලදායිතා සංකල්පය ඉදිරියට පැමිණ තිබේ. ඵලදායිතාව යන්නෙන් අදහස් වන්නේ යම් අරමුණක් ඉටුකර ගැනීම සඳහා අදාල සම්පත් නිවැරදිව හා කාර්යක්ෂමව කළමනාකරණය කරමින් යොදවා අදාළ අරමුණ උපරිම සාධන මට්ටමින් ඉටු කර ගැනීමයි. සමාජ අභිවෘද්ධිය ඇති කර ගැනීම සඳහා තිරසර සංවර්ධන අභිමතාර් ථ ඔස්සේ ලෝකය ගමන් කරන අවධියක “ඵලදායිතාව” , “තිරසාරත්වය” යන සංකල්ප සමාජ සංවිධානය වී ඇති සෑම සමාජ සංස්ථාවක ම ප්‍රගතිය සඳහා අතිශය වැදගත් වී ඇත. අපගේ පෞද්ගලික ජීවිතයේ සිට සමාජ ජීවිතය සෑම කාර්යයක දී ම මෙකී සංකල්ප හා අනුගතව කටයුතු කිරීම සිය අභිවෘද්ධිය උදෙසා ඉතා ප්‍රයෝජනවත් වේ. [The concept of productivity has come forward as a management principle in the contemporary world. Productivity means achieving a certain goal by managing the relevant resources correctly and efficiently and using them to achieve the relevant goal at the maximum performance level. At a time when the world is moving towards sustainable development goals in order to achieve social progress, the concepts of "productivity" and "sustainability" have become extremely important for the progress of every social organization. From our personal life to our social life, working in accordance with these concepts in every work is very beneficial for our own development.] en_US
dc.language.iso sn en_US
dc.publisher National Productivity Secretariat en_US
dc.title ඵලදායි ආර් ථිකයක් සඳහා විධිමත් නගර සැලසුම්කරණය: සැලසුම් උපායක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර් ධනය [Formal City Planning for a Productive Economy: Tourism Promotion as a Planning Strategy]
dc.type Article-Full-text en_US
dc.identifier.year 2018 en_US
dc.identifier.journal The Symmetry [සමමිති] en_US
dc.identifier.issue 4 en_US
dc.identifier.volume 2 en_US
dc.identifier.pgnos pp 1-20 en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record