ද අල්විස්, ඒ
[De Alwis, A]
[Article-Full-text]
සමාජයක පැවැත්මට අවශ්‍ය දෙයක් තමයි බලශක්තිය. අපි බලශක්තිය ලබාගන්නා ක්‍රමවේද දෙකක්(02) තිබෙනවා. පළමුවෙන්ම අපි අතීතයට ගියහොත්, අපේ බලශක්තිය ලබාගත්තේ, අපේ පරිසරයෙන් ලබාගත හැකි, උකහාගත හැකි ශක්ති ප්‍රභවයන් හරහා. කාලයත් සමඟ, ...