අපේ නාගරික පරිසරය සහ-නිර්මාණය කරමු [Let's co-create our urban environment]

Loading...
Thumbnail Image

Date

2022-10

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Central Environmental Authority

Abstract

1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝම්බර් මස තුන්වන (03) දින ලෝක ජනාවාස දිනය ලෙසින් ප්‍රකාශයට පත්කොට ඇත. 1985 වසරේ බටහිර ඉන්දියානු කොදෙව් දූපතක් වූ ජැමෙයිකානු රාජ්‍යයේ කිංස්ටන් නුවරට රැස්වූ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම, සිය වාර් ෂික සැසි වාරයේ දී වාර් ෂිකව ලෝක ජනාවාස දිනයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙම දිනයේ දී විෂයට අදාළ කාලීන තේමාවක් මුල්කරගනිමින්, ක්‍රියාකාරී සැමරුම් වැඩසටහන් ලොව පුරා දියත්කරනු ලබයි. මෙවර තේමාව, Mind the Gap යන්නයි. [Every year since 1986, the 3rdof October has been declared World Habitat Day. In 1985, the United Nations Human Settlements Commission, which met in Kingston, Jamaica, in its annual session, announced a World Habitat Day annually. On this day active celebration programs are launched around the world based on a current theme related to the subject. This year's theme is Mind the Gap.]

Description

Keywords

Citation

DOI