බලශක්ති අර්බුදය හමුවේ ගෘහීය බලශක්ති අවශ්‍යතාව සඳහා හරිත ආර් ථික ප්‍රවේශයක්: ජීව වායු තාක්ෂණය ප්‍රවර් ධනය කරමු [A Green Economy Approach to Domestic Energy Requirement in the Face of Energy Crisis: Promoting Bio-gas Technology]
Loading...
Date
2022-10
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Central Environmental Authority
Abstract
සමාජයක පැවැත්මට අවශ්‍ය දෙයක් තමයි බලශක්තිය. අපි බලශක්තිය ලබාගන්නා ක්‍රමවේද දෙකක්(02) තිබෙනවා. පළමුවෙන්ම අපි අතීතයට ගියහොත්, අපේ බලශක්තිය ලබාගත්තේ, අපේ පරිසරයෙන් ලබාගත හැකි, උකහාගත හැකි ශක්ති ප්‍රභවයන් හරහා. කාලයත් සමඟ, දියුණුවත් සමඟ අප තේරුම් ගත්තා පොසිල ඉන්ධන, ගල්අඟුරු, ස්වභාවික වායු, වැනි ද්‍රව්‍ය හරහා අපිට විශාල බලශක්තියක් ලබා ගත හැකි බව. ඒ වගේ ද්‍රව්‍ය වල ඝනත්වය වැඩියි. මේවා නිර්මාණය වෙලා තියෙන්නේ වසර මිලියන ගණනාවක ක්‍රියාවලියකට හසුවීමෙන් පසුව.
[Energy is something that is necessary for the existence of a society. There are two (02) methods by which we obtain energy. First of all, if we go back in time, we got our energy through energy sources that we can absorb from our environment. With time and development, we realized that we can get a lot of energy through fossil fuels, coal, natural gas, etc. The density of such materials is high. These are formed after millions of years of process.]