හරිත නගර සංකල්පයේ කාලීන අවශ්‍යතාව: විමර් ශනාත්මක විමසුමක්

Thumbnail Image

Date

2019

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Central Environmental Authority

Abstract

හරිත නගර සංකල්පයේ මූලධර් මය වන්නේ චක්‍රීය නාගරික පරිවෘත්තියයි. එනම් චක්‍රීය ආකාරයට එකිනෙකට බැඳුණු ඒකක දාම ව්‍යුහගත වීමයි. එක ඒකකයක ක්‍රියාකාරීත්වය අනෙක් ඒකක ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන අතර සෑම ඒකකයකම සාර් ථක ක්‍රියාකාරීත්වය තුළින් සජීව ලෙස හරිත නගරය ක්‍රියාත්මක වේ. මෙම හරිත නගරවල ප්‍රධාන අරමුණ වන්නේ ඉතාමත් සීමිත සම්පතක් වූ භූමි පරිභෝජනය අවම කරගැනීම, බලශක්තිය හා ස්වභාවික සම්පත් අවම ලෙස පරිභෝජනය කිරීම ස්වභාවික පරිසරය රැක ගැනීම සහ අවසානයේ කාබනික අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම ශුන්‍ය කිරීමයි.

Description

Keywords

Citation

DOI