ඵලදායි ආර් ථිකයක් සඳහා විධිමත් නගර සැලසුම්කරණය: සැලසුම් උපායක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර් ධනය [Formal City Planning for a Productive Economy: Tourism Promotion as a Planning Strategy]

dc.contributor.authorමිටියාගොඩ, එල් [Meetiyagoda, L]
dc.date.accessioned2022-12-16T04:33:29Z
dc.date.available2022-12-16T04:33:29Z
dc.date.issued2018
dc.description.abstractසමකාලීන ලෝකයේ කළමනාකරණ මූලධර්මයක් ලෙස ඵලදායිතා සංකල්පය ඉදිරියට පැමිණ තිබේ. ඵලදායිතාව යන්නෙන් අදහස් වන්නේ යම් අරමුණක් ඉටුකර ගැනීම සඳහා අදාල සම්පත් නිවැරදිව හා කාර්යක්ෂමව කළමනාකරණය කරමින් යොදවා අදාළ අරමුණ උපරිම සාධන මට්ටමින් ඉටු කර ගැනීමයි. සමාජ අභිවෘද්ධිය ඇති කර ගැනීම සඳහා තිරසර සංවර්ධන අභිමතාර් ථ ඔස්සේ ලෝකය ගමන් කරන අවධියක “ඵලදායිතාව” , “තිරසාරත්වය” යන සංකල්ප සමාජ සංවිධානය වී ඇති සෑම සමාජ සංස්ථාවක ම ප්‍රගතිය සඳහා අතිශය වැදගත් වී ඇත. අපගේ පෞද්ගලික ජීවිතයේ සිට සමාජ ජීවිතය සෑම කාර්යයක දී ම මෙකී සංකල්ප හා අනුගතව කටයුතු කිරීම සිය අභිවෘද්ධිය උදෙසා ඉතා ප්‍රයෝජනවත් වේ. [The concept of productivity has come forward as a management principle in the contemporary world. Productivity means achieving a certain goal by managing the relevant resources correctly and efficiently and using them to achieve the relevant goal at the maximum performance level. At a time when the world is moving towards sustainable development goals in order to achieve social progress, the concepts of "productivity" and "sustainability" have become extremely important for the progress of every social organization. From our personal life to our social life, working in accordance with these concepts in every work is very beneficial for our own development.]en_US
dc.identifier.issn2579-1540en_US
dc.identifier.issue4en_US
dc.identifier.journalThe Symmetry [සමමිති]en_US
dc.identifier.pgnospp 1-20en_US
dc.identifier.urihttp://dl.lib.uom.lk/handle/123/19819
dc.identifier.volume2en_US
dc.identifier.year2018en_US
dc.language.isosnen_US
dc.publisherNational Productivity Secretariaten_US
dc.titleඵලදායි ආර් ථිකයක් සඳහා විධිමත් නගර සැලසුම්කරණය: සැලසුම් උපායක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර් ධනය [Formal City Planning for a Productive Economy: Tourism Promotion as a Planning Strategy]
dc.typeArticle-Full-texten_US

Files